හෝටල් කාමරයක පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුනු 28 හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මෙම හෝටල් කාමරයේ කල් ගතකොට තිබෙනවා.
නමින් ජෙනිෆර් සෙක්ස්ටන් නම් ඇය අමෙරිකාවේ ඔක්ලහෝමා හි කණිෂ්ඨ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරනවා. මෙහිදී බලධාරීන් සිසුවාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළද එය සාර්ථක වී නැහැ. සිසුවා එහිදී පවසා ඇත්තේ ඇය හොඳ ගුරුවරියක් බවය.

0 comments:
Post a Comment