facebook like

වාරියපොලදී ගුටි දුන් තිලිණි ඉමල්කා..කියන කතාව [Video]

පසුගිය සෙනසුරාදා වාරියපොල බස් නැවතුමේදී තරුණියක් විසින් තරුණයෙකුට පහර දෙන අයුරු අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරී ගියේය.

සිද්ධියට සම්බන්ද මධු නමින් සහ  තිලිණි ඉමල්කා ළෙස හඳුන්වා ගත් තරුණිය තරුණයා පී. චන්ද්‍රකුමාර නොහොත් සෙල්වා හා අසල සිටි පුද්ගලයා වූ බස් නැවතුමේ වේලා සටහන්කරුවෙකු වන ඩබ්. ජයසිංහ මාධ්‍ය වෙත අදහස් පල කරයි.

සෙල්වම් අදහස් පල කරන්නේ මෙසේය.

“මම රැකියාවට නගරයේ කුලී වැඩ කරනවා.එදත් මම කුලී වැඩක් බලාපොරොත්තුවෙන් බස්නැවතුම්පොල අසලට වී සිටින විට මට පහර දුන් තරුණිය තවත් යාළුවෙක් සමග වැසිකිලියට ගොස් එමින් සිටියදී මට හමු වුණා.

ඇය ඇඳුම් ඇඳ සිටියේ ඇඟටම තද වෙන ආකාරයට ඩෙනිම් කලිසමක සහ අත්වල කොටසක් පෙනෙන ආකාරයට පෙනෙන බ්ලවුසයක්. මම ඒ ඇඳුම බලලා කිව්වා ‘මිස් ඔය ඇඳුම ඔයාට ගැලපෙන්නේ නෑ නේද’ කියලා. තමුසෙට මොකද කියලා එයා මට රවාගෙන ගියා.

ඉන්පසුව ඇය බසයක නැගලා සිටිනවා මම දුටුවා.ඒ වෙලාවේ මම සිටියේ බස්නැවතුම්පොළ ඇතුළෙයි. ඇය මා දැකලා එක පාරටම බස් එකෙන් බැස මා ළඟට ආවා.ඇවිත් ‘උඹට මොකක්ද මගේ ඇඳුම ගැන තියෙන රුදාව කියා මගේ කම්මුලට පාරක් ගැසුවා. මම එහෙම ගහනකොට ‘මිස් මට සමා වෙන්න, මගේ අතින් වැරදි දෙයක් කියවුණා නම් මම සමාව ඉල්ලනවා’ කියලා කීවත් ඇය මට දිගින් දිගටම බනිමින් මගේ කම්මුලට ගැහුවා.

නමුත් මම ඉවසාගෙන සිටියා. පිරිමි අපි ගෑනුන්ට ගහන සිරිතක් නෑනේ. සමහරවිට මම ඇයට ගැහුවා නම් ගැනියකුට ප්‍රසිද්ධියේ ගැහුවා කියලා පොලීසියට අරන් යන්න තිබුණා.මේ නිසයි මම ඉවසුවෙ. මම ඇයට එහෙම කිව්වේ එහෙම කීම අත්‍යවශ්‍ය බව සිතූ නිසයි.”

මධු සහ ජයසිංහ මාධ්‍ය වෙත දැක් වූ අදහස්..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive