facebook like

දයාසිරි ජයසේකරගේ ලේකම්වරියක් කොමිස් කාලා

වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ලේකම්වරියක් පළාත් සභාව විසින් සිදු කරන ඉදිකිරීම් කටයුතුවලදී ටෙන්ඩර් ලබා ගැනීම සඳහා 5%ක කොමිස් මුදලක් ඉල්ලා සිටින බව කොන්ත‍්‍රාත්කරුවෝ කියති.

එම ලේකම්වරිය හා තවත් කිහිප දෙනෙකු එකතු වී මෙම අයථා ගණුදෙනු සිදු කරන්නේ යයිද ඔවුහු කියති.

ඇතැම් විශාල කොන්ත‍්‍රාත්වලදී මෙම 5% කොමිස් මුදල 9% දක්වා ඉහල නංවන්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කල විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම සිද්ධිය මුළුසනින්ම අසත්‍ය බවත් මඩ ගැසීමේ අරමුනින් පතුරුවන ලද්දක් බවත්ය. එවන් අයථා ගණුදෙනුවක් සිදුවුවහොත් වහාම තමනට පැමිණිලි කරන ලෙසද ඔහු කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive