facebook like

වාරියපොල සිද්ධිය වැනි සිද්ධි මටත් වෙලා තියෙනවා’.. – හිරුණිකා

පසුගියදා වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නොසතුට පල කරයි.

‘මේ වගේ දේවල් වලට මමත් මුහුණදීලා තියනවා. නමුත් මම විශ්වාස කරනවා කාන්තාවකට ඉවසීම තිබිය යුතු බව. ඔහුට එකපාරකට වඩා ගහන්න ගිය එක හොඳටම වැඩියි. නමුත් මං කියන්නෙ නෑ කාන්තාවක් මේ හැමදේම කරබාගෙන ඉන්න  ඕන බව. වීදි හිංසනය අපි පිටුදැකිය යුතුයි.

මේ තරුණයාගේ කන් ඇසීමේ ප‍්‍රශ්නය සති දෙකක් තරම් පමාවී ඇතිවීම සැක සහිතයි. ඒක කාගෙහරි උපදෙසක් නිසා කරන්න ඇති.එසේම පහරදීමක් වුණාම පොලිසිය මෙතරම් පමාවී කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් හාස්‍යජනකයි. ඒක කරන්න තිබුනෙ සිද්ධිය සිදුවුණ සුමානය ඇතුළතයි.සිද්ධිය ගැන රටේ ආන්දෝලනයක් වුණාට පස්සේ තමයි මෙහෙම කරන්න හිතිල තියෙන්නෙ’ යයිද ඇය සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive