facebook like

උඹ තමයි මහ ඇමති’ කියලා නාමල් මට කිවුවා – හරීන් [Audio]

ඌව පළාතේ මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු බව මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ යයි ඌව පළාත් එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ නාමල් ක්‍ෂ මන්ත‍්‍රීවරයා සමඟ මැතිවරණය අතරතුරදී රහස් සාකච්චාවක් කල බවට පල වූ වාර්තා ගැන අදහස් පල කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ගේ නිවසේදී තමන් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමග ප‍්‍රසිද්ධියේ කතා  කල බවත් එය රහස් සාකච්චාවක් නොවන බවත් ඔහු සඳහන් කලේය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive