ඔටාරා ගුණවර්ධන ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කරන ලද අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කළාය. ඉරාජ් විසින් ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග සහ තනූජා ජයවර්ධනට අභියෝගය එල්ල කළ අතර මෙතෙක් එය බාර නොගත්තේ තනූජා ජයවර්ධන පමණි. ඔටාරා ගුණවර්ධන අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කල වීඩියෝව
facebook like
අයිස් බකට් නාන්න 'මහේලට සහ සංගාට' ඔටාරාගෙන් අභියෝගයක්
Popular Posts
-
රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක් මාලබේ අරංගල ප...
-
පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහනට ආරාධනා ලැබී තිබුනේ තමන්ට බවත් එදා එන්න ලැබුනානම් හරීන් ගුටිකන්නේ තමන්ගෙන් බවත් ඌව පළාත්...
-
මින් ඉදිරියට සියලු පුරාවිද්‍යා ගවේෂණවලින් ඉවත්වීමට පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණශූරී එල්ලාවල මේධානන්ද හිමියන් තීරණය කර ඇත. විවි...
-
ඌව පළාත් සභා මැතිවරණය සහ ඉක්මන් ජනාධිපතිවරණය හමුවේ අගමැති කම අපේක්ෂාවෙන් සිටින නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා රාජපක්ෂ පවුල් ආරක්ෂා කිරීම...
-
මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා ඇත. ඊයේ (0...
-
ලෝකයේ ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙ...
-
දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්" රෝගී පියකු මීගමුව මූලස්ථාන පො...
-
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා රජයේ බුද්ධි අංශ පිළිබදව තොරතුරු ජනමාධ්‍යයන් තුලින් ප්‍රකාශ කල බවත්, ඒ මහතා නොදන්නවා වුණාට...
-
උෟව වෙල්ලස්ස කියන්නේ අභිමානවත් මිනිසුන් හිටිය ප්රදේශයකි. සුද්දන්ට එරෙහිව කැරැලි ගහපු මිනිසුන් හිටිය ප්රදේශයකි. උෟව වෙල්ලස්සේ මිනිසුන්ට ...






0 comments:
Post a Comment