වාරියපොළ බස් නැවතුම්පළේදී පසුගිය දා තරුණියකගේ පහරකෑමට ලක්වූ තරුණයා ඊයේ (25) වාරියපොළ ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වුණා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම පහරදීමෙන් පසු තමාගේ කණක ආබාධයක් පවතින බවයි. පසුගිය 16 වැනිදා අදාළ තරුණිය තම නැගණිය සමඟ ගමනක් යාම සඳහා වාරියපොළ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයා ඇයට උසුළු විසුළු කිරීමක් හේතුවෙන් ඇය විසින් ඔහුට පහර දෙනු ලැබුවා. එම පහරදීම ඇතුළත් වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවියක පළවීමත් සමඟ එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිද්ධියක් බවට එය පත්වුණා.
Google+
Popular Posts
-
වටරැක විජිත යන පිස්සු චරිතය පිළිබඳව තමන්වහන්සේට කිසිදු දෙයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, මේ සිදුවීමට තමන් හෝ තම සංවිධානයේ කිස...
-
ලොව විශාලම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක්හි හිමිකරු වන මාර්ක් ෂකර්බර්ග් විසින් හවායි දූපත්හි පිහිටි වෙරළ තීරයක් මිළදීගෙන ඇති බවට විදෙස් ම...
-
යාපනයේ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට වහාම පෙළඹිය යුතු යැයි යාපනයේ සිටින වැඩ බලන නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්ඩී මූර්ති ප්‍රකාශ කරයි....
-
අලුත්ගම ගැටුමින් මියගිය මුස්ලිම් ජාතිකයකුගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යද්දී කිසිවකුත් නොසිතූ පරිද්දෙන් එම අවමඟුල් පෙරහරට ගල් ප්රහාරයක...
-
අලුත්ගමදී බරපතළ ගැටුමක් ඇතිවිය හැකි බවට රජයේ බුද්ධි අංශ විසින් කලින් වාර්තා කර නොතිබූ බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය. ...
-
ඝාතනය කළ පෙම්වතා පාපොච්චාරණය කරයි ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඇය ඒ සම්බන...
-
මෙවර පළාත් සභා මැතිවරණයට තරග කළ ජනප්‍රිය චරිත රැසක් ජනතා මනාපය හිමි නොවී පරාජයට පත්ව ඇත. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කළ...
-
දෙවෙනි ලෝක සංග්‍රාමය නිම වෙලා දැන් දශක 5ක් ඉක්ම ගිහින්. මේ සංග්රාමයෙන් දැවී විනාශ වී ගිය ජපානය ශක්තිමත් ජාතියක් ලෙස යළි ගොඩනැගී සිට අවසන්. ...
-
w3lanka බොදු බල සේනාව විසින් ඊයේ කොළඹ නිපොන් හෝටලයේ පවත්වන ලද මැරවර සංදර්ශනය මේ මොහොතේ මේ රටටත්, සිංහල ජාතියටත්, සැබෑ බුදු දහමටත් කරන ලද දැ...
-
ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ මුලිකව ක්‍රියාත්මක කරන බවට අනාවරණය වී ඇති වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ...
Popular Posts
-
ලොව විශාලම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක්හි හිමිකරු වන මාර්ක් ෂකර්බර්ග් විසින් හවායි දූපත්හි පිහිටි වෙරළ තීරයක් මිළදීගෙන ඇති බවට විදෙස් ම...
-
වෛද්‍ය වාර්තා අනුව මියගොස් ඇති බවට නිගමනය කෙරුණු 3 හැවිරිදි දැරියක් සිය අවමංගල්‍ය උත්සවය අතරතුර යළි උපත ලැබීමේ පුවතක් පිලිපීනයෙන් වාර්තා...
-
එංගලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයේ පරාජයවමට මූලික හේතුව පන්දු යැවීමේ අංශයේ පැවති දුර්වලතා බව ශ්‍රී ලංකා 20යි 20 නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
-
කඩා වැටුණු MH17 යානයෙන් නෙදර්ලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යාමට පැමිණි බ්‍රිතාන්‍ය පවුලක් ගුවන් යානයේ ඉඩ නොතිබීම නිසා මරණයෙන් ...
-
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රි...
-
ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා උන්වහන්සේ සිරුරට තුවාල ස...
-
තමාට හොරකම් කිරීමට අනුබල දුන් මව තමා බැලීමට හිර ගෙදරට පැමිණි අවස්ථාවේ දී ඇගේ කන කඩාගත් පුතෙකුගේ පුවතක් අපේ ජනවහරේ පැවැත එන්නේය. ඒ කතාවේ හැටි...
-
හින්දි සිනමාවේ වත්මන් නිළි රැජන ලෙස ඇයව හඳුන්වනවා. ඒ කිව්වේ කරීනා කපූර්ව. සිනමා පරම්පරාවක ඉපදිලා ජනප්‍රියත්වය එක දිගටම ඉහළම තැනක තබාගත් ඇය ග...
-
මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එහි ගමන් කළ 239 දෙනාද සමග අතුරුදන් වී අදට (23) දින 16 කි. යානය සෙවීමේ කටයුතු මේ වනවිට ක්ර...
-
බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වයෙන් රට අගාධයට යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ යැයි පවසන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හ...






0 comments:
Post a Comment