වාරියපොල ප්‍රධාන බස් නැවතුම්පළේදී දෙනෝ දාහක් දහසක් බලා සිටියදී තරුණයකුට කම්මුල් පහර දුන් තරුණියගෙන් ප්‍රශ්න කිරීමට වාරියපොල පොලිසිය 23 දා පියවර ගත්තේය.
මෙම තරුණියගේ වැල්ලව නිවසට පොලිසිය යවා ඇතත් ඇය කොළඹ සිටින බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ අනුව වහාම ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොල පොලිසිය පැවැසීය.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස එම තරුණයාට බලපෑම් රැසක් ලැබීමෙන් පසු ඔහු මෙම පැමිණිල්ල සිදුකර ඇත.
මෙම තරුණිය එම තරුණයාට පහරදීම පිළිබඳව සාක්‌ෂි දීමටද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇත.
කිසියම් විහිළුවක් කළ පළියට මෙසේ පහරදීම නීති විරෝධී බව පොලිසිය කියයි.
මෙම තරුණයා ඇයට පවසා ඇත්තේ ඇයි මේ වගේ කැපී ගිය ඇඳුම් අඳින්නේ කියාය. එවිට ඇය දිගට හරහට එම තරුණයාට කම්මුල් පහර දී ඇත.

0 comments:
Post a Comment