facebook like

පුද්ගලයෙක් දුම්රියකදී කාන්තාවකට ගිණි තබයි

අවුරුදු 40ක් පමණ වයසැති කාන්තාවකට දුම්රියක් තුලදී ගිනි තැබූ පුද්ගලයෙක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ. ඇලියස් නැමති මෙම කාන්තාව පුරුෂයෙක් සමඟින් දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී දෙදෙනා දුම්රිය වේදිකාවේ බහින්බස් වී රණ්ඩුවකට මුලපුරා ඇත.

කේරලා කන්නූර් නැමති ප්‍රදේශයේදී පිහිටි දුම්රිය ස්ථානයක මෙම සිදුවීම සිදුවී ඇති අතර මියගිය කාන්තාවට පුරුෂයා විසින්  ගිනිතබා ඇත්තේ දුම්රියක් තුලදීය. ගිනිගත් ශරීරය පිටින්ම ඇය දුම්රියෙන් එළියට පැමිණ දිව ගොස් ඇති බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

කෙසේ නමුත් ඇයගේ මරණ පරීක්ෂණය සිදුකල ඉන්දීය අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ සිද්ධිය වූ ස්ථානයේ තිබී බෑගයක්, පිහියක් මෙන්ම හිස් මත්පැන් බෝතලයක්ද සොයාගත් බවයි.

හිස් මත්පැන් බෝතලය පිළිබඳ සැක කරන ඔවුන් පවසන්නේ අදාල පුද්ගලයා කාන්තාවගේ ඇඟට මත්පැන් වත්කර පසුව ගිනි තබන්නට ඇති බවයි..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive