facebook like

රනිල්ගෙන් මහින්දට අභියෝගයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය අවස්ථාවේ ගත කළ දින කිහිපය තුළදී දෙමළ ඩයස්පෝරාවේ කී දෙනෙක් මුණගැසුණේදැයි රටට හෙළි කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අභියෝගයක් කළේය.
ඩයස්පෝරාව මුණගැසුණු බවට තමාට එල්ල කළ චෝදනා අසත්‍ය ඒවා බවට මේ වනවිට ඔප්පු වී තිබෙන බැවින්, සත්‍ය වශයෙන්ම ඩයස්පෝරාව සමග ගනුදෙනු කරන්නේ කවුරුන්දැයි මහජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙන බව වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
2005 ජනාධිපතිවරණය ජය ගැනීමට දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදීද ඒ ආකාරයටම කටයුතු කරමින් සිටින බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive