facebook like

කේට් වින්ස්ලට් නිරුවත ගැන කණගාටුවෙන්……

මුළු ලොවම කැළඹූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ කේට් වින්ස්ලට් මේ දිනවල ඉතාමන් කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙනවා.


1997 වර්ෂයේ තිරගත වු   ටයිටැනික් චිත්‍රපටය තුළ   ඇය විසින් නිරුවතින් දියමන්ති මාලයක්  පමණක් පැළඳගෙන දර්ශනයක රඟපෑම ගැන කේට් මෙලෙස කණගාටුවෙන් පසුවෙයි. එම චිත්‍රපටයේ තමා‍ගේ උඩුකය නිරුවත් ජායාරූප රැගත් සිනමා රසිකයින් ඒ මත තමාගේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තවමත් තමා සොයා පැමිණෙන බව ඇය පවසා තිබේ.

තමන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන බවත්, එවන් අවස්ථාවලදී අදාළ දර්ශනයට නිරුවතින්  සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම මනසේ කැළඹීමක් ඇති වන බවත් කේට් වින්ස්ලට් පවසනවා.  කෙසේ වෙතත් කේට් වින්ස්ලට් ටයිටැනික්  චිත්‍රපටයේ අදාළ දර්ශනයට නිරුවතින් සිටීම චිත්‍රපටියේ  ප්‍රසිද්ධියට දැඩිව බලපෑ බව   සිනමා විචාරකයින්ගේ මතය වෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive