facebook like

Red Bull පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි

ගතවූ වසර 12ක කාලයේදී රෙඩ් බුල් ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ Red Bull ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවය. මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී  තිබේ.

2002 වසරේ සිට  2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇති. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර  http://energydrinksettlement.com/claim  වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකිය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive