facebook like

මෛත්‍රී වත ගොත

පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල  යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.
සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය.පසුව ඔහු ග්‍රාම නිලධරයෙක්  විය.
1971 අප්‍රේල් කරැල්ල සමඟින්  සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී  ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය.1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.
ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය.1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය.කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය.පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි.පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.
කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.
පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.
ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි.එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.
කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට  සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය.ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි.ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive