facebook like

ගෙල වැළලාගත් අයුරු පටිගත කරමින් මියගිය සිසුවාගේ වීඩියෝව නිකුත්වෙයි

‍පගලේවෙල - තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් අප පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා කළා. පොලිසිය පැවසුවේ, අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බවයි.

ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතාගේ අවධානය යොමු වූයේ ඔහු මියගිය පසුවත් ක්‍රියාත්මකව තිබූ ලැප්ටොප් පරිගනකය වෙතයි. එහිදී සැකකලේ මෙම මරණය තරුණයා විසින් පටිගතකරගෙන මියයන්නට ඇති බවයි.


ඒ අනුව ඔවුන් විසින් පරිගණකය පරීක්ෂා කිරීමට ලක්කලත් එහි මුරපදයක් යොදා තිබූ නිසාවෙන් එහි අඩංගු තොරතුරු පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වුනා. කෙසේ නමුත් මේ වන විට එහි මුරපදය ඉවත් කොට අන්තර්ගතවී ඇති දත්ත පරීක්ෂා කිරීමට සමත්වී තිබෙනවා.

එහිදී අදාල තරුණයා විසින් ගෙල වැළලාගෙන මියයන ආකාරයද පටිගතවී ඇති අතර මේ වන විට එම වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කොට තිබෙනවා. එමෙන්ම නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඔහු ගෙළ වැළලාගෙන තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive