මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැුගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. කඩුව අතැතිව සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතර, රෝහල දෙස සිට පැමිණෙන පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු ද එහි දැක්වෙනවා. රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් කිහිපවරක් එසේ ගමන් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට අවට සිටින තවත් පිරිසකගෙන් ද බාධා එල්ල වනවා.
කඩුව අතැතිව සිටින මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතාගෙන් මෙම සිදුවීම පිළිබඳව අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම කඩුව තමාට තර්ජනය කිරීමට පැමිණි වෙනත් පුද්ගලයෙකුගෙන් උදුරා ගත් එකක් බවයි.

oka sellam kaduwak...aya dekak ne...
ReplyDelete