facebook like

තමන් දූෂණය කළ ශිෂ්‍යයාට එරෙහිව මෙට්ටයක් කර මත තබාගෙන යන සරසවි ශිෂ්‍යාවක් (VIDEO)

තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අපූරු විරෝධයක් පළ කරන ශිෂ්‍යාවක පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ.

එමා සුල්කොවික්ස් (Emma Sulkowicz) නමැති ඇය දෘෂ්‍ය කලා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවකි.
වසර 2කට පෙර ඇය සිය කාමරයේ සිටියදී තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අතින් දූෂණයට ලක්ව තිබේ.

මේ පිළිබඳව ඇය විශ්වවිද්‍යාල විනය බලධාරීන්ට පැමිණිලි කළ ද අදාළ ශිෂ්‍යයා එම චෝදනාවලින් නිදහස් වී ඇත.

ඇය තමන්ට සිදුවූ අසාධාරණය ලොවට හෙළි කිරීම සඳහා කළේ, ඇය විශ්වවිද්‍යාලය තුළ යන සෑම ස්ථානයකට ම සිය ඇඳෙහි මෙට්ටය ඔසවාගෙන යාම ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් ප්‍රති‍ක්ෂේප කර තිබේ.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive