බස්නාහිර පළාත් සභා මැතිවරණයට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් ගෙන් තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු මනාප අංක ලැයිස්තුවේ ඉහළ අංකයක් ලබා ගැනීම සදහා උපක්‍රමශීලිව තම නම සංශෝධනය කරගත් බව ජන්දයට පෙර කැෆේ සංවිධානය විසින් චෝදනා කරන ලදී.
එසේ චෝදනා එල්ලවූයේ කොළඹ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අ.අ.අ.අ.ශිවංක විජේගුණවර්ධන සහ ගම්පහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අආ කුරුප්පු ආරච්චිගේ කමල් නයන
කාන්ත කුරුප්පු යන දෙපලටය. මොවුන් මෙසේ නම් වෙනස් කිරීමෙන් අනතුරුව ජන්ද ලැයිස්තුවේ මනාප අංක එක ලබාගැනීමට සමත්වුවත් ජන්දය ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇත.
කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරඟ වැදුණු ශිවංක විජේගුණවර්ධන තම උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීමට සහය ලබාදුන් තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර්වරයාගේ වැඩ තහනමට ලක් වුවත් මනාප අංකය සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැත.

මෙම චන්දයෙ ප්‍රතිපල වලින් සේම තනම වාගෙ පෙන්නුම කලා සන්දානය වේවා / එක්සත් ජාතික පක්ශය වේවා . ජනතා විහිලු පෙරෙමුන හෝ වේවා පොන්නසෙකාගෙ පක්ශයෙ හෝ එවා හොරුන්ට වන්චා කරුවන්ට බහුතරය අකමති බව / එහෙත් තාමත් තනකොල කන පිදුරු කන පුන්නක්කු බොන මෝඩයන් කොටසක් සිටින බෙවින් ඔවුන්ට සුලු චන්ද ප්‍රමනයක් ලෙබී තිබෙ/ මාතර චන්ද දායකයන් තමා නුවනෙතිම කොටස රටේ : සන්දනෙයෙ ගනිකාව අනර්කාලිවත් එජාපෙයෙ ගනිකාව නදීෂාව වත් කෙලිම්ම ප්‍රතික්ශේප කර ඔවුන්ට එලියට යෙමට කටයුතු කර තිබේ
ReplyDelete