අපේ සමහර දේශපාලනඥයෝ ඊයේ පෙරේදා ගියා මත්තල බලන්න. මට කතා කරලා. මං කිව්වා එන්න මං බොහොම ගෞරවයෙන්, මොකද මං පාර්ලිමේන්තුවේ හැමදාම කිව්වා ඒ ගොල්ලන්ට අනේ ඔය ප්‍රශ්න අහනවා වගේ මේ මතත්ල ගිහිල්ලා කුහක කමින් තොරව බලන්න ගිහිල්ලා කියලා.ඉතිං 6 දෙනෙක් ආවා. 6 දෙනෙක් ඇවිල්ලා මත්තල නැගලා, තේ එකක් එහෙම බීලා පැය 3ක් විතර ඉඳලා මට දුරකතනයෙන් කතා, ස්තූතියිත් කිව්වා. හැබැයි එළියෙ වෙන දේවල් ගැන ඇමතිවරයා වග කියන්නේ නැ.
ඇතුළේ යමක් උනා නම් මං විෂ්‍ය භාර අමත්‍යවරයා හැටියට මට වගකීමක් තියනවා. දැන් මේ කව්ද එළියෙන් ගැහුවේ, අපිද. නැ මිත්‍රවරුණි, මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රහාරටයට සම්බන්ධ කවුරුත් නෙමෙයි, අර අපෙන් අපි අයින් කරපු අවමගංල අපේ මංගල සහෝදරයාගේ කුරුඳු පොලු හමුදාව තමයි අර එක්සත් ජාතික මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කරේ. ඉතිං ඕක අපි භාර ගන්න ඕනා නැ. ඇයි අනුන්ගේ කුණු අපි ඇගේ දාගන්නේ මිත්‍රවරුණි. මේව කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. දැන් ජිනීවා කුමන්ත්‍රණයක් හැටියට තමා අපි දකින්නේ මේ එක්සත් ජාතික පක්ෂෙ කුමන්ත්‍රණය

0 comments:
Post a Comment