facebook like

මට දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර එපා වෙලා – අජිත් රෝහණ

කොන්ද පණ නැති පොලිස් නිලධාරින් නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය දවසින් දවස විනාශ වෙමින් පවතී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

හම්බන්තොට දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිරිහැර සිදු කරද්දී නීතිය ක්‍රියාත්මක නොකර ඒ දෙස බලා ගෙන සිටි පොලිස් නිලධාරීන්ගේවැඩ තහනම් කරන ලෙස තමන් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාට
පැවසීයැයි ඒ මහතා සඳහන් කළේය.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගේ යුනිෆෝම් ගලවා ගෙදර යවන්නට දේශපාලනඥයන්ට හැකියාව තිබෙන බව අප විසින් පෙන්වා දුන් විට අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි තත්ත්වයක් සිදුවන්නේ සිද්ධියකින් පසුව නීතිය ක්‍රියාත්මක කරවන්නට යාමේ දී බවයි.
“හම්බන්තොට සිද්ධිය වෙන වෙලාවේ පොලිසිය එතැන බලා ගෙන සිටියා.

දෙන්නෙක් තුන් දෙනෙක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මා නම් මේ වගේ ප්‍රශ්න මතුවන්නේ නැහැ. උසාවි දැම්මට පස්සෙ නීතිය ක්‍රියාත්මක කරන්නේ උසාවියයි.

කොන්ද පන නැති පොලිස් නිලධාරීන් දිනපතා ඇති කරන ප්‍රශ්න හේතුවෙන් තමන්ට දැන් රැකියාවත් එපා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.‍

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive