facebook like

රෙදි හෝදනවා කියනවට මං කැමති නෑ.. මේක මගේ රස්සාව

පොලීසිය කරන සේවය රෙදි සේදීමක් කියනවාට කැමති නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

‘මම කැමතියි කවුරු හෝ මාව විවේචනය කරනවාට. මම ඒ විවේචන වලට ගරු කරනවා.

ඒත් අපි කරන සේවය රෙදි සේදීමක් විදියට අර්ථ කථනය කරනවාට නම් මම කැමති නැහැ.


මම කිසිම පුවත්පතකටවත්, වෙබ් සයිට් එකකටවත් කිව්වේ නැහැ මට මේ රස්සාව එපා වෙලා කියලා. ඒ වගේම මම කිව්වේ නෑ කොන්ද පණ නැති පොලිස් නිලධාරීන් නිසා මට මේක එපා වෙලා කියලා.

මට විවේචන විරෝධතා දරාගන්න පුළුවන්. ඒවට මම කැමතියි. කවදාවත් මම පක්ෂ හෝ විපක්ෂ වේවා අපහාස වෙන්න කතා කරලා නැහැ. බොහොම ශිෂ්ටව තමයි මම කතා කළේ හැමදාම’ යයිද ඒ මහතා අචහස් දක්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive