තම ලිංගික ආශාවන් සපුරා ගැනීම සඳහා වසර දෙකක පමණ කාලයක සිට 14 හැවිරිදි සිසුවකු හවුලේ ලිංගික අපයෝජනයන්ට ලක් කළ විවාහක ග්‍රාම නිලධාරියකු සහ අවිවාහක ග්‍රාම නිලධාරිනියකට ඇප දීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් ස්‌වර්ණා පෙරේරා මහත්මිය එම සැකකරුවන් අප්‍රේල් මස 25 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට නියෝග කළාය.
රිමාන්ඩ් භාරයට පත් කළ ග්‍රාම නිලධාරීන් දෙදෙනා වූයේ කටාන
ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අනුයුක්‌තව සේවය කරන ග්‍රාම නිලධාරියකු සහ ග්‍රාම නිලධාරිනයකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය මගින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව සැකකාර ග්‍රාම නිලධාරියා විසින් කරාටි පංතියක් ගනේපොල ප්‍රදේශයේ පවත්වාගෙන යයි. අතවරයට පත් සිසුවාද එම පංතියේ සිසුවකු ලෙස වසර පහක පමණ කාලයක සිට පුහුණුව ලබයි. සිසුවා 14 වෙනි වියට පත් වන විට ඔහු කළු පටිධාරියෙකි. දක්‍ෂ කරාටි ක්‍රීඩකයෙකි.
පසුව සිසුවාට දැඩි ඇල්මක් දැක් වූ කරාටි ගුරුතුමා (ග්‍රාම නිලධාරියා) සිසුවා මෙහි දෙවෙනි සැකකාරිය වන අවිවාහක ග්‍රාම නිලධාරිනියගේ නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අපචාර ක්‍රියාවේ යෙදී ඇත.
පසුව ග්‍රාම නිලධාරිනියද ඇගේ මනදොල සපුරා ගැනීම සඳහා සිසුවා යොදාගෙන ඇත.
මේ අනුව පුරා වසර දෙකක පමණ කාලයක් ග්‍රාම නිලධාරිවරයා සහ අවිවාහක ග්‍රාම නිලධාරිනිය ඔවුන්ගේ ආශාවන් සපුරා ගැනීම සඳහා සිසුවා යොදවාගෙන ඇත. ග්‍රාම නිලධාරිනියගෙන් සිසුවාට දැඩි ඉල්ලුමක් පැවති අතර එම හේතුව නිසා සිසුවා මානසික රෝගියකු තත්ත්වයට පත්ව ඇත. පසුව සිසුවා තමා පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව තම මවට දන්වා ඇත.
ඒ අනුව සිසුවාගේ මව තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කොට ඇත. සිසුවා මෝහනයට ලක් කළ අවස්‌ථාවේ තමාට සිදු වූ අකරතැබ්බය පිළිබඳව ඔහු හෙළි කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත දැනුම් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සීදුව පොලිසිය මේ පිළිබඳ විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සීදුව පොලිස් පරීක්‍ෂක රණසිංහ මහතා සහ කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා ලිලී නෝනා මහත්මිය විසින් විමර්ශන කටයුතු මෙහෙය වන ලදී.

0 comments:
Post a Comment