facebook like

වෙනුෂාගේ විදුහල්පති රිමාන්ඩ් (සිසුවියගේ පවුලේ අයට සහ ගුරුවරුන්ට දුරකථනයෙන් මරණ තර්ජන කරලා)

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ හිටපු විදුහල්පති
සමන් ඉන්ද්‍රරත්න අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරදට කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම මස 11 වැනි දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලදී.

එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර සිසුවිය ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිදුවීම මත ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට
ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පසුගිය මාර්තු 03 වැනි දින ඔහු ඉදිරිපත් කරන ලදී.

විදුහල්පති එදින ඇපමත නිදහස්‌ කිරීමෙන් අනතුරුව සියදිවි හානිකරගත් වෙනුෂා සිසුවියගේ දෙමාපියන්ට සහ එම පාර්ශ්වයට ජංගම දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කර ඔවුන් බිය වැද්දීම, විද්‍යාලයේ සේවයේ නිරතවන ගුරු භවතුන් හතර දෙනකුට ජංගම දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව ඔවුන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ පැමිණිලි කර තිබේ.

ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක්‌ අධිකරණයට මේ බව වාර්තා කිරීමෙන් අනතුරුව මෙම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ වගඋත්තරකරු වන විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න අප්‍රියෙල් 11 වැනි දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive