තමන් තවම කොල්ලා වගේ යයි ඇතැමුන් කිවුවද දැන් ටිකක් මැන්ටල් යයි ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා මතුගමදී පැවති උත්සව සභාවක් අමතමින් කීය.
‘මම මහත්තයෙක් නෙවෙයි මම ගමේ සාමාන්‍ය මිනිහෙක්.ගමේ මිනිහට කතා කරන්න ඕනේ ගමේ භාෂාවෙන්.
මමත් දැන් ඉස්සර වගේ නෙවෙයි. පොඞ්ඩක් මැන්ටල් වෙලා ඉන්නෙ. නමුත් සමහරු කියනවා කුමාර මහත්තයා තාම කොල්ල වගේ ඉන්නේ. ඕනෑම තැනකට යවන්න පුළුවන් කියලා. මගේ හරි තරම දැනගන්න හොද වැහි දෙක තුනකට තෙමෙන්න ඕනෑ. මගේ ඔළුවේ කලර් එක එතකොට තියෙයි එතකොට ෂර්ට් එකේ’ යයිද ඇමතිවරයා එහිදී කීය.

0 comments:
Post a Comment