එ.ජා.ප. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මීට ස්වල්ප වේලාව පෙර ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රෝහල්ගත කර ඇති මන්ත්‍රීවරයා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂවරයා පැවසී ය.
මිය යන විට සංජීව කවිරත්න මහතා 44 වන වියේ පසු විය.

0 comments:
Post a Comment