මෙතරම් බණ අහන රටක්!
මෙතරම් බණ කියන රටක්!
ලෝකේ නැතිව ඇති තවත්
උඩවලව ජාතික වන උද්‍යානයේ මව්ආර වැවේ මඩේ එරී සිටි අලි දෙදෙනකුගෙන් එක් අලියකුගේ වල්ගය කිසිවකු විසින් කපාගෙන ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව ඇත්අතුරු සෙවනේ වනජීවී නිලධාරීන්ට කිසිවකු විසින් දන්වා ඇත. පසුව වනජීවී නිලධාරීන් අලි දෙදෙනා ගොඩට ගෙන වල්ගය කපා සිටි අලියාට ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලදී.
පශු වෛද්‍ය නිලධාරීන් ද එම ස්‌ථානයට පැමිණ අදාළ ප්‍රතිකාර ලබාදුන් අතර කුඩා අලියා උඩවලව ඇත්අතුරු සෙවනට රැගෙන ඒමට ද ඔවුහු පියවර ගත්හ.
divaina -

0 comments:
Post a Comment