facebook like

වලිගේ පාගගෙන තියෙන්නේ.... ලහිරු පෙරේරාද?.......මව්බිම පුවත්පතද.....?

ලහිරු මව්බිමට නොකිවූවයි කියන කතා බොරු   නන්දා මාලනියට වඩා උමාරියා සින්දු කියනවා හොදයි.අමරදේව, අමරසිරි පිරිස්, කසුන් කල්හාරට වඩා සනුක හොදයි, 


ඔය එක පත්තරයට දාල තිබුණ දෙයක් ගැන‍ණේ.ඒ පත්තරේ දාල තිබුණ දේවල් මගේ වචන නොවෙයි. ඒක ලියපු කෙ‍නාගේ වචන තියෙන්නේ‍. මම එහෙම දෙයක් කියලවත් නෑ. එකේ රෙකෝඩින් එක තියෙනවා. ඒ රේකෝඩින්  එක ඉස්සරහට දාන එකක් නම් නෑ.‍   ”  නන්දා මාලනියට උමාරියත් එක්ක හැරෙන්නවත් බෑ”  කියලා මං  කියලා නෑ. ඒ කතාව එගොල්ලන්ගේ පත්තරේ විකුණගන්න දාපු හෙඩින් එකක් විතරයි.  මම ඒ වෙලාවේ කියද්දි කිව්වා කාවවත් ජීවිතයට සමාන කරන්න බෑ. කවුද දක්ෂ කියන එක අපිට කවදාවවත් කොහෙදිවත් කියන්න බෑ කියලා . දැන් බලන්න මට සමාන කරන්න පුළුවන් කවුරුවත් නෑ. මං වගේ  සිංදු කැතට කියන්න පුළුවන් කවුරුත් නෑ. පුළුවන්නම් කියන්න මං වගේ කැතට සිංදු කියන්න පුළුවන් කවුරුවත් ඉන්නවද කවුරුවත් නෑ. මට හිතෙන විදයද,මට දැනෙන විදියද දක්ෂ ගායක ගායිකානකගේ නම් දෙකක් මං එතන කිව්වා.


ඊට පස්සේ තමයි මගෙන් ඇහුවේ එතකොට නන්දාමාලනියන් කියන කෙනා සුපිරිතම ගායිකාවක් නොවෙයිද කියලා . එතකොට මං කිව්වා ” එයාලව කවදාවත් සමාන කරන්න බෑ” කියලා.  මොකද මං ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය ලබපු, දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස සිටි එක්කෙනෙක්. මම බෞද්ධයෙක්  කියලා. මම දන්නවා සිංහල සංගීතයේ වෙනස්වීම්, සිංහල සංගීතය කොයි හරහා ගිහින් වෙනස්වීම්වලට භාජනය වෙලා තියෙනවාද, කොතනදීද නැවතුණේ, කොතනදීද පිඹිදීමක් ඇති වුණේ, කියන දේවල් ඔක්කෝම මම දන්නවා.   ඒ ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ.  මම කවදාවත් සමාන කරන්න ගිහින් නෑ, නමුත් එයාලා ඒක සමාන කරලා දාල තියෙනවා,මෙයාට වඩා මෙයා හොඳයි කියලා. ඇත්තටම කියනවානම් වලිගේ පාගගෙන තියෙන්නේ.

 මොකද නන්දාමාලනියන් කියන්නේ මම ආදරය කරන කෙනෙක් , මම එතුමියගේ ගීත රසවිඳින එක්කෙනෙක්. අමරදේවයන්ගේ ගොඩාක් ගීත මම ගායනා කරලා තියෙන එක්කෙනෙක්. ඉතින්  ඒ ප්‍රකාශ ගැන දැකලා කාගේ හරි හිත රිදුනානම් එයාලා  මට සමාවෙන්න ඕන. මම එහෙම දෙයක් කරලා නෑ. ඔයගොල්ලෝ පේපර් අර්ටිකල් එකක් බලලා තමයි ඒ ගැන තීරණය කරලා තියෙන්නේ.  මොකද සමහරක් වෙලාවට පේපර් අර්ටිකල්වලින්   අපි දෙන හැඟීම්    එළියට එන්නේ නෑ. හැබැයි එයාලා ඒක විකුණා ගැනීම සඳහා වෙනස් දෙයක් මිනිස්සුන්ට දෙන්න හදනවා”.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive