facebook like

කෞශාල් ලොකුආරච්චිට ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි හට ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසට මාස දහ අටක තහනමක් පනවා තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ කණ්ඩායම් විසින් තමන් හමු වීමට උත්සාහ කළ බව බලධාරීන්ට දැනුම් නොදීමේ වරදටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චිට මේ තහනම පනවන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පත් කරන ලද විනිශ්චය සභාවක් මගින්.

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම විනිශ්චය සභාව පත් කරන ලදී.

එම චෝදනාව යටතේම විනිශ්චය සභාව මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු ලූ වින්සන්ටද වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive