facebook like

මුස්ලිම් ජාතිකයන් ලංකාවෙන් පිටවෙන්න සූදානම් තවුහිද් ජමාත් කියයි............මාධ්‍යවේදීන්ට රුපියල් 500 බැගින් ජරාවත් දීලා

මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණ්ඩාත්වය මුදා හැරීමෙන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන්ට ලංකාවෙන් පිටව යා යුතු බව නම් එයට සූදානම් නමුත් එය රටට එතරම් හිතකර නොවන බව තව්හිද් ජමාත් සංවිධානය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පල කල එම සංවිධානයේ ප‍්‍රධානීන් කියා සිටියේ අලූත්ගම හා බේරුවල ප්‍රහාරයන් පිටුපස සිටින්නේ බොදු බල සේනාවේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් බවත් කෙන්ද කන්දක් කල උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

බේරුවල හා අලූත්ගම සිද්ධිවලින් අසරණ වූ මුස්ලිම් ජනතාවට ආධාර කිරීමට තම සංවිධානය ආහාර ද්‍රව්‍යය රැගෙන ගිය අවස්ථාවේ එයටද එහි සිටි ඇතැම් පිරිස් බාධා කල බවද ඔවුන් සඳහන් කලහ.

කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive