facebook like

නීතිඥයාගේ ‘කුණුහරුප’ නිසා සාක්කිකාරිය ක්ලාන්ත වෙයි

තංගල්ල ‘ද නේචර් හෝටලයේ’ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවට පැමිණිල්ල වෙනුවෙන් විත්තියේ හරස් ප්‍රශ්නවලට සාක්ෂි දුන් ‍හෝටලයේ හිටපු කළමණාකාරිනී ආර්.ඩී.තරංගා පීරිස් මහත්මිය ක්ලාන්ත වී අසනීප වීම නිසා නඩුව 03දාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගමමහත්මිය 02දා නියෝග ක‍ළාය. විත්තියේ හරස් ප්‍රශ්න අසන ලද්දේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසිනි. කුරාම්
ෂේයික් ඉංග්‍රීසි ‘එෆ්’ අකුරින් පටන් ගන්නා අකුරු හතරේ කුණුහරුපයක් කීවා දැයි ඔහු ඇගෙන් විමසා සිටියේය. මින් පෙර කුරාම් කුණුහරුප කියනු අසා තිබෙනවාද යන්නත් ඔය හෝටලයට එන්නේ වැදගත් සුද්දන්ද, කුණුහරුප කියන සුද්දොද, නැත්නම් හිපියොද ආදී වශයෙන් ප්‍රශ්න අසද්දී අපහසුවට පත් වූ ඇය වරක් සාක්‍ෂි කූඩුවෙන් බැස එළියට ගොස් නැවත ආවාය.
දිගටම කුණුහරුප හා සුද්දන් ගැන ප්‍රශ්න ඇසීමට වූ නිසා ඇය මහත් අපහසුතාවයට ලක්වී ක්ලාන්ත වූවාය. කාන්තාවන් කිහිප දෙනෙක් ඇයගේ මුහුණට වතුර ඉස පුටුවේ හිඳ වූවාය. විනිසුරුවරයා ඇයගේ සුවදුක් විමසා නඩුව හෙට(03)ට කල් තැබුවාය.

3 comments: Leave Your Comments

  1. muu prasident council loyear kenek newei wanatha mullee porak wenna ethi

    ReplyDelete
  2. @ Anonymous: President Counsel/ Lawyer hariyata spell kara gannawath beri kena thamayi danne wanaatha mulle porawal gena :O

    ReplyDelete
  3. Minimaruwan ge lawyerlath unge client la wagema thamai... ithin meka pudhumayak nemei... Kunuharapa deshapalanayak saha kunuharapa palanayak thiyena rataka mewa nothing!

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive