තංගල්ල ‘ද නේචර් හෝටලයේ’ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවට පැමිණිල්ල වෙනුවෙන් විත්තියේ හරස් ප්‍රශ්නවලට සාක්ෂි දුන් හෝටලයේ හිටපු කළමණාකාරිනී ආර්.ඩී.තරංගා පීරිස් මහත්මිය ක්ලාන්ත වී අසනීප වීම නිසා නඩුව 03දාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගමමහත්මිය 02දා නියෝග කළාය. විත්තියේ හරස් ප්‍රශ්න අසන ලද්දේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසිනි. කුරාම්
ෂේයික් ඉංග්‍රීසි ‘එෆ්’ අකුරින් පටන් ගන්නා අකුරු හතරේ කුණුහරුපයක් කීවා දැයි ඔහු ඇගෙන් විමසා සිටියේය. මින් පෙර කුරාම් කුණුහරුප කියනු අසා තිබෙනවාද යන්නත් ඔය හෝටලයට එන්නේ වැදගත් සුද්දන්ද, කුණුහරුප කියන සුද්දොද, නැත්නම් හිපියොද ආදී වශයෙන් ප්‍රශ්න අසද්දී අපහසුවට පත් වූ ඇය වරක් සාක්ෂි කූඩුවෙන් බැස එළියට ගොස් නැවත ආවාය.
දිගටම කුණුහරුප හා සුද්දන් ගැන ප්‍රශ්න ඇසීමට වූ නිසා ඇය මහත් අපහසුතාවයට ලක්වී ක්ලාන්ත වූවාය. කාන්තාවන් කිහිප දෙනෙක් ඇයගේ මුහුණට වතුර ඉස පුටුවේ හිඳ වූවාය. විනිසුරුවරයා ඇයගේ සුවදුක් විමසා නඩුව හෙට(03)ට කල් තැබුවාය.

muu prasident council loyear kenek newei wanatha mullee porak wenna ethi
ReplyDelete@ Anonymous: President Counsel/ Lawyer hariyata spell kara gannawath beri kena thamayi danne wanaatha mulle porawal gena :O
ReplyDeleteMinimaruwan ge lawyerlath unge client la wagema thamai... ithin meka pudhumayak nemei... Kunuharapa deshapalanayak saha kunuharapa palanayak thiyena rataka mewa nothing!
ReplyDelete