facebook like

අනියම් සබඳතාවෙන් උපන් බිලිදා මැරු මව

මහව ගජතැන්නගම ප්‍රදේශයේ දෙදරු මවක සිය සැමියා විදේශ රැකියාවකට මැදපෙරදිග ගොස් සිටියදී අනියම් සබඳතාවක් මත ගැබ්ගෙන බිහිවූ දින තුනක් වයසැති බිලිදාගේ මළ සිරුර පොලිතින් බෑගයක දමා නිවෙසේ දමා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබ තිබේ.

මීට දින 3කට පෙර බිහිකර ඇති එම බිලිදා සිය මව විසින් ඝාතනය කර පොලිතින් කවරයක දමා
නිවෙසේ සඟවා තැබුවාද එසේ නැතහොත් උපන් ගමන් මියගියාද යන්න ගැන පොලිසියට සැක මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවද පොලිසිය පැවැසීය. නිකවැරටිය රෝහලට ඇතළත් කොට ඇති 32 හැවිරිදි මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive