ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 පිටියේ පීඩනය පාලනය කළ හැකි බවත් එක් පන්දුවාරයකින් විස්සයි20 තරගයක් වෙනස් කළ හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවාර විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
අද (20දා) පැවැත්වෙන තරගය පිළිබඳව එංගලන්ත මාධ්‍ය වෙත ඊයේ (19දා) අදහස් දක්වමින් මාලිංග එසේ පැවසීය.
ශ්‍රී ලංකාව තරුණ කණ්ඩායමක් බවත් ඉතාමත් ඉක්මනින් එංගලන්ත තත්ත්වයට අනුගත වීමට
බලාපොරෝත්තු වන බවත් මාලිංග මෙහිදී තවදුරටත් පැවැසීය.
“පන්දුවාර විස්සයි20 තරගයක් එක් පන්දුවාරයකින් වෙනස් විය හැකියි. පන්දුවාර 40 තුළ අවම වැරදි ප්‍රමාණයක් සිදුකරන කණ්ඩායම තරගය දිනනවා. ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව අපිට අසීරු තරගයක් තිබුණා. අපිට හේල්ස්ට හොඳ පන්දුවක් යැවීමට හැකිවුවහොත් ඔහුව කලින්ම දවාගත හැකියි. වඩාත් වැදගත්ම දේ තමයි හයේ හතර පහරවල් අවම කිරීම.” යැයි මාලිංග වැඩිදුරටත් පැවසීය.
ada

.jpg)

0 comments:
Post a Comment