තම නිවෙසට වරින් වර නොයෙන් පිරිමින් ගෙන්වා, ඔවුන් හා බිරිඳට ලිංගිකව එක්වීමට සලස්වා ඒ දෙස ආශ්වාදයක් ලැබූ සැමියෙක් පොලීසියට ලද පැමිණිලක් මත අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කල පසු රිමාන්ඞ් කරන්නැයි ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
විත්තිකරුගේ බිරිඳ පොලීයට පැමිණිල් කරමින් පවසා ඇත්තේ තමන්ට අවුරුදු
9 ක පිරිමි දරුවකු සහ අවුරුදු 5 ක් වයසැති දියණියක් සිටින බවත් එක්තරා පුවත්පතක ඇති ජංගම දුරකතනවලට කතා කොට විවිධ පුද්ගලයන් මෙසේ නිවෙසට ගෙන්නා ගන්නා බවත්ය.
එසේ නිවෙසට ගෙන්වා ගත් නාදුනන පුද්ගලයන් රැසක් තමන්ට අතවර කළ බවද බිරිය පොලීසියට පවසා ඇති අතර චූදිත සැමියා එය පිළිගෙන පොලීසියට ප‍්‍රකාශයක් ලබා දී තිබේ.

.jpg)

0 comments:
Post a Comment