facebook like

සංගක්කාර එංගලන්තයේදීත් වැඩ පෙන්නයි

එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ඩර්හැම් පිල සහ සසෙක්ස් පිල අතර හෝවේහි ඊයේ (14) අවසන් වූ තරගයේදී ඩර්හැම් පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලකුණු 159 ක් රැස් කිරීමට සමත් විය.

සංගක්කාරගේ ශතකය නිසා ඩර්හැම් පිලට තරගය ජයපරාජයකින් තොරව අවසන් කිරීමේ අවස්ථාව හිමිවිය. මෙම ශතකය 36 හැවිරිදි සංගක්කාරගේ 47
වැනි පළමු පෙළ ශතකයද වේ.

විනාඩි 365 ක් කඩුල්ලේ රැදී සිටි සංගක්කාර පන්දු 267 කදී ලකුණු 159 ක් රැස් කරමින් ඩැර්හැම් ඉනිමේ එකම ශතක ලාභියා බවට පත්විය. සංගක්කාරගේ මෙම ඉනිම හතරේ පහර 18 කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය. ඩර්හැම් පිලේ එකම නම්දැරූ ක‍්‍රීඩකයා වන්නේ එංගලන්ත පිලේ හිටපු නායක පෝල් කොලින්වුඞ්ය.

සිවුදින තරගයක් වන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සසෙක්ස් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 505 ක් රැස් කළේය. එහිදී ලූක් වයිට් (189) සහ බෙන් බ‍්‍රවුන් (163) ශතක රැස්කිරීම කැපී පෙනුණි. තරගය අවසන් වන විට ඩර්හැම් පිල පළමු ඉනිම සදහා කඩුලූ 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටියේය.

සංගක්කාර ඩර්හැම් පිලට වෙනුවෙන් තරග කීපයකට සහභාගි වී ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වීමට නියමිතය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive