facebook like

Showing posts with label තම බිරිඳ පිරිමින් ලවා දුෂණය කල සැමියා. Show all posts
Showing posts with label තම බිරිඳ පිරිමින් ලවා දුෂණය කල සැමියා. Show all posts
තම නිවෙසට වරින් වර නොයෙන් පිරිමින් ගෙන්වා, ඔවුන් හා බිරිඳට ලිංගිකව එක්වීමට සලස්වා ඒ දෙස ආශ්වාදයක් ලැබූ සැමියෙක් පොලීසියට ලද පැමිණිලක් මත අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කල පසු රිමාන්ඞ් කරන්නැයි ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

විත්තිකරුගේ බිරිඳ පොලීයට පැමිණිල් කරමින් පවසා  ඇත්තේ තමන්ට අවුරුදු
9 ක පිරිමි දරුවකු සහ අවුරුදු 5 ක් වයසැති දියණියක් සිටින බවත් එක්තරා පුවත්පතක ඇති ජංගම දුරකතනවලට කතා කොට විවිධ පුද්ගලයන් මෙසේ නිවෙසට ගෙන්නා ගන්නා බවත්ය.

එසේ නිවෙසට ගෙන්වා ගත් නාදුනන පුද්ගලයන් රැසක් තමන්ට අතවර කළ බවද බිරිය පොලීසියට පවසා ඇති අතර චූදිත සැමියා එය පිළිගෙන පොලීසියට ප‍්‍රකාශයක් ලබා දී තිබේ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot