facebook like

Showing posts with label පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙක් මාතරදී තරුණියක දූෂණය කරයි. Show all posts
Showing posts with label පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙක් මාතරදී තරුණියක දූෂණය කරයි. Show all posts
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේග

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේල අදාළ පුද්ගලයා විසින් 17 හැවිරිදි තරුණියක එලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බව යග

ඇය මිතුරෙකු සමග මාතර නගරයේ රැඳී සිටියදී පොලිස්
නිලධාරියෙකු ලෙස පෙනී සිටි අදාළ සැකකරු ඔවුන් දෙදෙනා ජීප් රථයක නංවා රැගෙන ගොස් තිබේග

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඒ අතරමගදී ඔහු මිතුරා ජීප් රථයෙන් බස්වා තරුණිය රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව යග

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot