facebook like

Showing posts with label රාවණ බලය මූලධර්මවාදීන් බුද්ධාගමටත් නින්දාවක්... Show all posts
Showing posts with label රාවණ බලය මූලධර්මවාදීන් බුද්ධාගමටත් නින්දාවක්... Show all posts
බොදු බල සේනා සහ රාවණ බලය වැනි සංවිධාන මුලධර්මවදීන් යයි මන්නාම් රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් පවසයි.

‘රටේ ආගමික සහජීවනයට බාධා වෙන්නෙ බොදු බල සේනා, රාවණ බලය වැනි රැඩිකල් ආගමික මූලධර්මවාදීන්ගේ ක‍්‍රියාකලාපය නිසයි. ඔවුන් නිසා තමනි රටේ යම් කලබලකාරී තත්වයක් ඇති වෙලා තියෙන්නෙ.

ඇත්තෙන්ම ඔවුන්ගෙ ක‍්‍රියාකලාපය බුද්ධාගමටත් නින්දාවක්.
ඔවුන් කල යුතු වන්නේ බුදුහාමුදුරුවන්ගෙ බෞද්ධ දර්ශණය අනුගමනය කිරීමයි.

මොවුන් කරමින් ඉන්නෙ දේශපාලන අවහ්‍යතාවයක්. ඔවුන් ඒ සඳහා ආගම පාවිච්චි කරනවා’ යයිද ඔහු සඳහන් කරයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot