facebook like

Showing posts with label රවණා බලයේ හාමුදුරුවන් ගැන ලැජ්ජයි.. විදෙස් කාර්යාංශ සභාපති හරි. Show all posts
Showing posts with label රවණා බලයේ හාමුදුරුවන් ගැන ලැජ්ජයි.. විදෙස් කාර්යාංශ සභාපති හරි. Show all posts
පසුගියදා රවණා බලයේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාකච්ඡවක් පැවැත්වෙන අතරතුරදී එහි කඩා වැදී හැසිරී ඇති ආකාරය ලජ්ජා සහගත යැයි විදේශ රැකියා ප‍්‍රවර්ධන සහ සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එසේ කඩා වැදී තිබුණේ තැනකට ඇතුළු වන ක‍්‍රමවේදයක් ඇති බව නොදන්නා පිරිසකැයි කී අමාත්‍යවරයා එම සිද්ධියේ දී කාර්යාංශයේ සභාපතිවරයා හැසිරී ඇති ආකාරය ඉතාම නිවැරදි යැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගේ කාමරයේ සාකච්ඡවක් පැවැත්වෙමින් තිබිය දී මේ පිරිස කඩා පැනලා තියෙන්නේ ආයතනයකට ඇතුළු වන ක‍්‍රමවේදය කණපිට හරවලා. ඒ අය තමන්ටම අගෞරවයක් කර ගෙන තිබෙනවා. සත්තු වත්තට ගියත් ටිකට් එකක් අරගෙන යන්න  ඕනේ. මේක රජයේ මුදල් වලින් දුවන ආයතනයක්. තවත් කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් නිවැරදි නායකත්වයක් පෙන්වන්න ආත්ම ශක්තිය තිබිය යුතුයි’

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot