කොට්ටෝරුවෙක්, උෟට ඕනෑ ඕනෑ විදියට ආගිය අතේ කොට කොටා හිටිය. මෙදා උෟට වුණෙත් වෙනද අනෙක් කොට්ටෝරුවන්ට වෙන හරියම තමයි. උෟ පටලගත්ත හොට. හැබැයි ඔය පටලන්න කලින් අපි හොඳටම දැනගෙන හිටියා, ඔය දේ වෙනව කියලා. ඒත් අපි සද්ද නැතිව හිටියා.
පටන් ගනිමු කතාව ‘වෙබ් අඩවි’ සම්බන්ධව සිවිල් සමාජයේ තියෙන වටිනාකම කෙසේ වෙතත් උනන්දුව
ගැන හිතුවොත්, ඒකෙ ඇති දෙයක් නෑ. මිනිස්සු වැඩි හරියක් වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති බලන අය නෙවෙයි. මිනිසුන්ට ඊට වඩා ළඟින් ඉන්නෙ, වෙන වෙන මාධ්‍ය. ඒක වෙනස් කරන්න බැරි තරම් සංකීර්ණ සම්බන්ධයක්. හැබැයි එකක්. අපි ඉතා විශිෂ්ට විදියට පවත්වාගෙන යන වෙබ් අඩවිවලට චෝදනා කරනව නෙවෙයි. ඒත් අපි පිළිගත්ත මාධ්‍ය ආයතනයක් විදියට, ටිකක් සිහිබුද්ධියෙන් බැලුවම මේ කාරණා ටික දැනගන්න ලැබුණා. බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ කියලා අපි දන්නව. අපි හොඳටම දන්නව ඒ බල්ලො කරන්නෙ පිස්සු වැඩක් කියලා. කඳුවලට බිරුව පළියට, කඳ වෙනුවෙන් පෙනී හිටල දඩාවතේ යන, අහිංසක බලු කුක්කෙක්ට ගලක් ගහන්න තරම්, අපි නපුරුත් නෑ. ඒත් නිකම්ම නිකං උඩ බලාන බුරන කොට ටිකක් කල්පනාවෙන් ඉන්න එක කාටත් වටිනව. මොකද හුඟාක් වෙලාවට ජලභීතිකා ලක්ෂණ පහළ වෙලා වෙන්න බැරි නෑ.
පහුගිය දවස්වල අපි රටේ මිනිසුන්ගෙ ජීවිත සල්ලිවලට අරගන්න, තුට්ටු දෙකේ ජාවාරමක් කරන වෙබ් අඩවි ගැන හෙව්ව. අපි හුඟක් දේවල් හොයාගත්ත. මේ කිසිම දෙයක් ඇතුළෙ පෞද්ගලික ගනුදෙනුවක් තිබුණෙ නෑ. තිබුණෙ වෙනස් විදියක මානව සම්බන්ධතා. අපි දැක්ක ඒගොල්ලො කරගෙන යන වැඩපිළිවෙළේ අවුලක්. මේ අඩවිවලට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ප්‍රවෘත්ති පළකරන්න නෙවෙයි. ඒ ප්‍රවෘත්තිවලින් වැඩි ප්‍රමාණයක තිබුණෙ වෙනත් උපක්‍රමශීලී වැඩපිළිවෙළක්. පුද්ගලයන් සහ ආයතන ඒ වගේම ශ්‍රී ලංකා රණවිරුවන් වගේ අයට එරෙහිව, ඕපාදූප පළකිරීමේ අවශ්‍යතාවක් පැහැදිලිවම දැක්ක. මේ අය හුඟක් දුරට කටයුතු කළේ කාව හෝ අපහසුතාවකට පත්කරන්න. අපි හෙව්ව ඒ ඇයි කියල.
ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ පුද්ගලයන්ට එරෙහිව දිගින් දිගට ක්‍රියාත්මක වෙමින් ඒ අයගෙන් මුදල් සහ වෙනත් දේවල් ලබාගන්න. ඒ ප්‍රවෘත්ති මොන තරම් අසත්‍ය ඒවා වුණත්, යම් විදියකින් ඉහළ සමාජ ස්තරයේ ඉන්න අයව මේ හරහා තමන් වෙත නතුකරගන්න ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණ. විශේෂයෙන් මේ අය තෝරාගත්තෙ සාමාන්‍යයෙන් “නම කැත” කරගත්තෙ නැති මිනිසුන්ව. ඔවුන් එක වෙලාවක තෝරගත්තෙ ලංකාවෙ ඉන්න අංක එකේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. ඔහුට එරෙහිව ක්‍රියාත්මක වෙන මේ වෙබ් අඩවිය, එසේ නොකරන්න නම්, කෝටි ගණනක මුදල් තමන්ගේ ලන්ඩන් ගිණුමට බැර කරන්න කියලා තර්ජනය කරනව. තවත් අවස්ථාවක මේ මාෆියාවෙ ගොදුරක් වෙන්නේ දේශපාලනඥයෙක්, බිරියක් අපි මේ ආකාරයෙන් තොරතුරු අනාවරණය කරගන්නා බව දැනගත්ත ගමන්ම මේ වෙබ් අඩවිය, ‘මව්බිම’ ආයතනයට එරෙහිව සටන් ප්‍රකාශ කරනව. ඒ විදියට නොයෙක් උපක්‍රම හරහා අපි මර්ධනය කරන්න බැරිවුණ අවස්ථාවෙ තමයි ඒ කොන්ත්‍රාත්තුව භාර ගනිමින් චතුර අල්විස් ඉදිරිපත් වෙන්නෙ කියලා තමයි අපිට හිතෙන්නෙ.
බොහෝ දුරට ඔහුට තමන් වෙත ලැබෙන මුදල් හදල් වෙනුවෙන් තම ලිංග භේදය වෙනස් කරන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. පවතින ආර්ථික රටාව ඇතුළෙ අපි එහෙම නැති වුණත්, ඔහු එහෙම වුණාය කියන එක ගැන අපිට මොනවත් කියන්න බෑ. මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයකට ලැජ්ජාවත්, ලැජ්ජා නැතිකම අතර පරතරය ගැන අවබෝධයක් තිබුණත් චතුර අල්විස්ට එහෙම එකක් නැති බව දැන් අපි දන්නව. අපිට චතුර අල්විස්ට ගුණධර්ම සාරධර්ම උගන්වන්න ඕනෑකමක් නෑ. ඒ ඔහුට අවශ්‍ය විදියට මේ සමාජය වෙනස් නොවෙන හින්ද. චතුර අල්විස් කියන්නෙ අපිට තේරෙන තරමට කවුරුවත්ම නොවෙන, නිකම්ම නිකං පංචස්කන්ධයක් විතරක් හින්ද.
වෙන විදියකට කියනවනං ඇටිකිත්තෙක් ‘ජෙග ජෙග’ ගෑවට සමාජයට ඒකෙ වගක්වත් නැති හින්ද. ඒත් ඔහු මේ විදියට මුදලට ලිංගභේදය වෙනස් කරගන්න කෙනෙක් නිසා, ඔහු භයානකයි. අතිශය භයානකයි. සමහර විට ඊළඟට ඔහුගෙ ගොදුර වෙන්නෙ ඔබ වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි ලන්ඩන් නුවර වාසය කරන තමන්ගෙ මව සහ සොහොයුරිය ලවා ගණිකා නිවාස පවත්වාගෙන යන, මේ වෙබ් අඩවි ප්‍රධානියා අද ඔහුව කුලියට ගත්ත වගේ හෙට ඔහුව අයිති වෙන්නෙ කාටද? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන වගේ දැන් ඔහුට ලැජ්ජා බය නෑ. මේ විදියට වැඩකරන්න පුරුදු වුණාම ඔහුට හෙට මොනව කරයිද? දැන් මේ වෙබ් අඩවි ප්‍රධානියා විසින් චතුර අල්විස්ව බරපතළ විදියට දූෂණය කරලයි තියෙන්නෙ. හෙට ඔහු කුලියට ගන්න කෙනාට ඕනෑ විදියට ඕනෑ දෙයක් කරාවි.
සමහරවට ඔහු ගැන දැන ගන්න ත්‍රස්තවාදීන්ට මේ පුද්ගලයව යොදාගෙන කරන්න වැඩසටහනක් හදා ගන්න බැරිවෙයිද? සමහර විට ඔහු ආර්ථික කුලී ඝාතකයෙක්ව භූමිකාව හුරු කරවගන්න ජාත්‍යන්තර බලවේගවලට බැරි වෙයිද? ඒ නිසා ඔහු දෙරණේ රඟපාන නාඩගම ගැන රටම දැනගන්න ඕන. විශේෂයෙන්ම තාරුණ්‍යය අවධානයෙන් ඉන්න ඕන. දැන් අර කන්දට බුරන බලුකුක්කට, වෙඩි තියන්න කියලා අපි කියනව නෙවෙයි. ඒත් පුළුවන්නම් කූඩුවක දාලා කටකලියාවක් දාලා, ජලභීතිකා එන්නත විදල ආයෙ සමාජගත කරන්න පුළුවන් නම් ඒක තුන් සිංහලේටම කරන ලොකු දෙයක්.

0 comments:
Post a Comment