facebook like

එස්.බී. පටන් ගත්තෙ බින්දුවෙන්.. දැන් මුල අමතක වෙලා.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා දැන් හැසිරෙන්නේ බණ්ඩාරනායක පවුලේ ඉපදුණු කෙනෙක් විදියට යයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා මෙසේද සඳහන් කරයි.

‘ඇමතිවරයා බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා රජයේ වරප‍්‍රසාද භුක්ති
විදීමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඒ කාලේ එතුමා බොහොම වාමාංශික අදහස් දරපු රැඩිකල් තරුණයෙක්. උද්ඝෝෂණ එහෙම කරපු. එහෙම කරපු එයා අද වෙද්දී ධනවාදයේ උල්පත වෙලා. මුල අමතක වෙලා.

දැන් කාලේ කරපු අරගල, උද්ඝෝෂණ, වමේ අදහස් මතක නෑ. දැන් දන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කරන ආකාරය විතරයි.

ඇමතිවරයා හිතන විදිහට ගහලා, බැනලා මේ ශිෂ්‍ය ප‍්‍රශ්න විසදන්න බෑ. ඔවුන්ට හෙමීට මේ සමාජයට අනුගත වෙන්න දෙන්න  ඕන. ඒ දරුවන්ව බලෙන් මර්දනය කරන්න දෙන්න බෑ. ඇමතිවරයා දැන් නිකන් හැසිරෙන්නේ හරියට බණ්ඩාරනායක පවුලේ ඉපදුන කෙනෙක් විදියට. පටන් ගත්තේ 0න් දැන් ඉන්නේ 100’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive