facebook like

ආණ්ඩුව ඡන්ද කරන හැටි ජවිපෙ රටටම කියයි

ආණ්ඩුවේ මැතිවරණ නති උල්ලංඝනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ජවිපෙ නායකයින් විසින් අද (18) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදිමේ ව්‍යාපාරයක් අරඹන ලදී.

එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක මහතා, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, දේශපාලන මන්ඩලය සභික
සෝමවංශ අමරසිංහ මහතා, සුනිල් හඳුන්නෙත්ති මහතා, මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඇතුළු නායකයින් රැසක් සහභාගි වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර සහ දකුණු පළාත් අපේක්ෂකයින් කිසිවෙකුත් එම අවස්ථාවට සහභාගී කරගැනීමෙන් වැලකී සිටීමට එම පක්ෂය වගබලාගෙන තබුණි.







0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive