facebook like

සන්ධානයේ ගොන් පොරය තම තමන්ම මරා ගනි

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දකුණු පළාත් සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ඩි. වී. උපුල් මහතාගේ සහ එම්. කේ. කසුන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර බෙලිඅත්ත ප්‍රදේශයේ දී ගැටුමක් හටගෙන තිබේ.

බෙලිඅත්ත, පුවක්දණ්ඩාව මිහිඳුපුර ප්‍රදේශයේදී අද (18) අලුයම හටගත් මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයිද ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ කැලුම් ප්‍රියංකරගේ නිවසට,
කාර්යාලයට හා උපුල්ගේ කාර්යාලයට අලාභ හානි කැර ඇතැයිද මනාප ගැනීමේ සටන මේ ගැටුමට මුල්වී ඇතියිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියි.

තුවාල ලුබූවන් ප්‍රතිකාර සඳහා මේ වනවිට බෙලිඅත්ත සහ මාතර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

කසුන් මහතාගේ අධාරකරුවන් පිරිසකට පහරදුන්නේයැයි ලැබුනු පැමිනිල්ලක් මත ඩී.වී උපුල් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

ඩී. වී. උපුල් මහතා සන්ධානයේ හිටපු අමාත්‍යවරයෙකු වන අතර එම්. කේ. කසුන් මහතා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහු එම්. කේ. රංජිත් නොහොත් චණ්ඩිමල්ලිගේ වැඩිමහල් පුත්‍රයාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive