facebook like

නදීෂා හේමමාලිගෙන් ගුටි කෑ මන්ත‍්‍රී ගැන විස්තරයක්

එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට මාතරින් තරඟ වදින රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගෙන් ගුටි කෑ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා තමන්ගේ මන්ත‍්‍රී ධූරය රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් වූ අයකු බව හෙළිදරව් වී තිබේ.

2001 – 2003 එජාපයට ආණ්ඩු බලය හිමිව තිබූ කාලයේදී අදාළ පුද්ගලයා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු
ලෙස කටයුතු කලේය.

එ.ජා.ප. මන්ත‍්‍රීවරුන් තමන්ගේ පැත්තට ගෙන ආණ්ඩුව වැට්ටවීමට එකල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය දැඩි උත්සාහයක යෙදුණ අතර එහිදී අදාළ පුද්ගලයා ලක්ෂ 50 ක් ලබා ගෙන එය සිදු කිරිමට එකඟ වී තිබේ.

පසුව අමාත්‍යංශ පවරා ගැනීම ඇතුළු වෙනත් විකල්ප වලට හිටපු ජනාධිපතිනිය යොමු වූ අතර එයින් අදාළ ගණුදෙනුව කඩා වැටී ඇත.

මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමඟ නදීෂා හේමමාලි මෙනෙවියට සමීප වී ඇති මෙම පුද්ගලයා පසුව තමන්ගේ හිතවතුන් සමඟ පවසා තිබුණේ නදීෂා සහ තමන් අතර සමීප සම්බන්ධයක් ඇති බවයි. මේ බව දැනගැනීමෙන් පසු නදීෂා හේමමාලි මෙනෙවිය විසින් මොහුට පහර දී එළවා දමා තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive