එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරන හර්ෂ රාජකරුණා මහතාගේ අධාරාකරුවකු වන හිටපු තැපැල් ස්ථානාධිපති ඕ කේ පියසේන මහතාගේ මරණය පළාත් සභා ඡන්දයේදී සිදු වු පළමු ඝාතනය බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වු රැස්වීමක පෝස්ටර් අලවමින් සිටියදි එහි පැමිණි සන්ධාන ආධාරකරුවන් අතර සිටි මැරයකු මේ ප්‍රහාරය
එල්ල කැර ඇතැයි පොලීසිය කියයි. ඇලවු පෝස්ටර් ගලවන ලෙස හිටපු තැපැල් ස්ථානාධිපතිට බල කැර අතැයි ද ඝාතකයා හඳුනාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
දොම්පේ ,මිගමුව හා දිවුලපිටියේ සන්ධාන අපේක්ෂකයන් බරපතල ලෙස ඡන්ද නීතී කඩන බවත් පොලිසිය උදාසීන වී සිටින බවත් කැෆේ සංවිධානය පවසයි.

.jpg)
.jpg)
.jpg)
.jpg)

0 comments:
Post a Comment