facebook like

සන්ධාන අපේක්ෂකයින්ට ඉවසන්න බැරිවෙලා

විශාල ජන සහභාගීත්වයක් සහිතව කිරිබත්ගොඩ නගරයේ පවත්වමින් තිබූ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියට බාධා වන අයුරින් සන්ධාන අපේක්ෂකයින් මැතිවරණ නීතියද උල්ලංගනය කරමින් රථ පෙළපාලියක් පවත්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක
මහින්ද ජයසිංහ මහතා පවසන්නේ තමන්ගේද සහභාගීත්වයෙන් පවත්වමින් තිබූ රැලියට බාධාවන ලෙස ඒ අසලින් සන්ධාන අපේක්ෂක අජිත් කුමාර මහතාගේ රථ පෙළපාලියක් ගමන් ගත් බවයි.

නීතිවිරෝධී ලෙස ලංගම බස්රථ විශාල ප්‍රමාණයක්ද එම රථ පෙළපාලියට යොදා ගෙන තිබූ බවත් පොලීස් නිලධාරීන්ද ඒ අසල සිටි නමුත් කිසිදු පියවරක් නොගත් බවත් ඒ මහතා පවයි.

රථ පෙළපාලියේ ගමන්ගත් වාහන නලා ශබ්ද නගමින් සහ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ජවිපෙ රැලියට බධා කළ අවස්ථාවේ උණුසුම් තත්වයක්ද හටගෙන තිබේ.

මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජවිපෙ ගෙන ගිය විකල්ප මැතිවරණ ප්‍රචාරක ක්‍රම සහ ජවිපෙ රස්වීම් සහ රැලි සඳහා පවතින ඉහළ ජන සහභාගීත්වය සන්ධාන අපේක්ෂකයින්ට ඉවසුම් නොදෙන කාරණයක් වී ඇති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive