facebook like

ෆේස්බුක් 300ක් අවහිර කිරීමට පියවර

විවිධ පුද්ගලයන් අපහසුතාවට පත් කරමින් පවත්වා ගෙන ගිය ෆේස්බුක් ගිණුම් 300ක් අවහිර කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ‍යෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මේ වන විට ෆේස්බුක් ගිණුම් තුන් දහසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශනය කර සමහර ගිණුම් අවහිර කිරීමට පියවර ගත් බව ඒ මහතා කීය.
පාසල් දරු දැරියන්
සහ කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන්
පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔවුන්ගේ ඡායාරූප ගෙන ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive