facebook like

දයාන් ජයතිලක ගේ දවල් හීනය

ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා වාඩි වී සිටි පුටුවේම දයාන්ට නින්ද ගියේය. ඔහු දුටුවේ සුන්දර සිහිනයකි. එක්වරම එල්-සැල්වදෝරයට පියඹා ගිය ඔහු දුටුවේ පෑරා බුන්ඩි මාර්ටි ගරිල්ලා ව්‍යාපාරයේ සටන්කරුවන්,ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස L.T.T.E යට විරුද්ධව සටන් කරන ආකාරයයි. සිහිනය තවදුර යන විට සැල්වදෝර් සැන්චේස් සෙරේන්
එල්-සැල්වදෝරයේ ජනාධිපති විය. පසුව අදහා ගත නොහැකි දෙයක් සිදු විය. අනුර කුමාර දිසානායක ලංකාවේ ජනප්‍රිය ප්‍රජාත්‍රාන්ත්‍රවාදී බලවේග වල නායකයා වී පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති විය. ඉන්පසු දෙමළ ජනයාට ඔහු ස්වයං-නීර්ණය අයිතිය ලබා දී ස්වර්ගයට යන ලදි. මේ මුළු සිහිනයේම ඔහු දුටු අනුර යනු ඔහුගේම ෆැන්ටසි රූපයක් බව පමණක් හාන්සි පුටුවේ දී දයාන්ට අමතක විය. නින්දෙන් අවධි වූ දයාන් පෑනක් සහ කොලයක් අතට ගෙන මේ සම්බන්ධයෙන් තඩි ලිපියක් ලියන්නට පටන් ගත්තේය. මේ ලිපිය කියවපු කිසිවකු එය දයාන් දුටු දවල් හීනයක් බව නොදන්නා නිසා මවිතයට පත් විය. එය සිහිනයක් බව දන්නේ දයාන් සහ සර්වබලධාරී දෙවියන් වහන්සේ පමණි.

එප්බ්ග-

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive