තමන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස කරඟ වැදීමට එකම සුදුස්සා බව මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
කැළණියේදී බත් දන්සලක් විවෘත කරමින් ඔහු කියා සිටියේ විපක්‍ෂයට පොදු අපේක්ෂකයෙකු අත්‍යවශ්‍ය නම් ඊට සුදුසු තමන් බැවින් විපක්ෂය සූදානම් නම් අභියෝගය තමන්
බාරගැනීමට සූදානම් බවයි.
විපක්ෂයට පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීම අසීරුවී ඇති බැවින් තැන තැන ඒ ගැන බොහෝ වාද විවාද යන බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් අවසානයේ ඇමතිවරයා කියා සිටියේ මෙරට සිටින එකම පොදු අපේක්ෂකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ඒ සඳහා වෙනත් කිසිදු අයෙකු සුදුසු නොවන බවත් සඳහන් කලේය.

0 comments:
Post a Comment