facebook like

තෙල් සංස්ථාව කෙළෝ ගත්ත හැටි අනුර කුමාර දිසානායක කියයි --- වසරකදී කෝටි 63,100 ක ණය අරන්

2011 සහ 2012 යන වසරක කාලයක් තුළ තෙල් සංස්ථාව රුපියල් කෝටි 63100 ක ණයක් රාජ්‍ය බැංකු දෙකෙන් ලබා ගෙන තිබෙන බව ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ සංස්ථාව 2011 ජූනි සිට 2012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් මෙම ණය මුදල ලබා ගෙන ඇති බවයි.

ණය මුදලින් රුපියල්
කෝටි 36800 ක් නැවත ගෙවා තිබෙන බවද කී ඇමතිවරයා ඉතිරි කෝටි 44700 ක මුදල නැවත නැවත ලබා ගන්නා ලද ණය හේතුවෙන් අඩු වී නැතැයිද කීවේය.

ණය සඳහා රුපියල් කෝටි දස ලක්ෂ තිස් දහසක පොළියක් ගෙවීමට සිදු වන බවද ඇමතිවරයා සඳහන් කළේය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive