facebook like

රවුෆ් හකීම් පරයා මිට වඩා දඟලන්න එපා (video) -- ගලගොඩ අත්තේ ඥානසාර හිමි (video)

රටට කරන අරියාදුවට එරෙහිව රවුෆ් හකීම් කියන පරයාව පට්ට පතුරු ගහන්න අවශ්‍ය බවත් , මිට වඩා පරයාට දඟලන්න ඉඩ නොදියයුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසුහ.

තමන් වහන්සේලාගෙන් තැලුම් කන්නට පෙර හකීම් නමැති පිස්සු සුනඛයා බැඳ තබා ගන්නා ලෙස ජමෙයියතුල් උලමා වරුන්ට
ඒ හිමියෝ පැවසුහ.

අද කිරුලපන බොදුබල සේනා මුලස්ථානයේ පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිමියෝ මෙසේ පැවසුහ.

අදහස් දැක්වූ ඒ හිමියන් පැවසුවේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී මුලධර්මවාදී ජාලවල ශ්‍රී ලාංකීය කලාපිය නියෝජිතයින් වන රවුෆ් හකීම් ඇතුළු නඩයට අවශ්‍යව ඇත්තේ ප්‍රභාකරන් මෙන් සිය ජනතාව කෙතරම් දුකට පත් වුවද සිය බලය හා ධනය රැකගෙන වර්ධනය සඳහා ජනවාර්ගික ගැටුම් ඇති කිරීම බවය.

ඒ සඳහා ඕනෑම පාවාදීමක් සිදු කිරීමට හෝ ඕනෑම කෙනෙකු සමඟ ගණිකාවක් ලෙසකටයුතු කිරීමට රවුෆ් හකීම් සුදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඒ හිමියෝ පැවසුහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive